ටයි ධයි කිරිමේ කලාව
+++++++++++++++++++
  සම්ප්‍රදායට වෙනස් ලෙස හිතන ඔබට      ඉතා අඩු ප්‍රාග්ධනයකින් ඉහළ ආදායමක් ලබා ගත හැකි කර්මාන්තයකි,
විවිධ හැඩතල අනුව රෙදි පිලි නැවීම හා එම නැවීම්  මත    ඩයි  යෙදීම  මෙම කලාවේ   මූලික හරයයි
මෙමගින් ඔබට සාරි, ශර්ට්  ඇතුළු සියලුම ඇඟලුම් වර්ග, බෑග්, බෙධ් ශීට්,   කොට්ට කවර සරම් ආදී ඕනෑම දෙයක් වර්ණ ගන්වා, විවිධ රටා නිර්මාණය කළ හැක,
මේ සඳහා අවශ්‍ය කරන මූලික අමුද්‍රව්‍ය සියල්ලම ඔබට රුපියල් දෙදහක් වැනි මුදලකට මිලදී ගත හැක, එමෙන්ම ස්වයං රැකියාවක් ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස මම කලාවේ නිරත විය හැක

 සාමාන්‍යයෙන් මෙසේ  වර්ණ  ගන්වන ලද ඇඳුම් , රෙදිපිළි සාමාන්‍ය මිලට වඩා වැඩි මිලකට වෙළඳපොළේ අලෙවි වේ, එමෙන්ම ඔබගේ නිර්මාණාත්මක හැකියාව තුලින් ඹබටම ආවේණික නව නිෂ්පාදන, නව රටා වෙළෙඳපොළ ඉදිරිපත් කළ හැක,
ඉතා අඩු ප්‍රාග්ධනයකින් ආරම්භ කළ හැකිය

  * විශාල ඉඩකඩක් අවශ්‍ය නොවීම
(සාමාන්‍ය මේසයක් පමණක් සෑහේ,)
  *අඩු කාලයක් වැයවීම
රෙදිපිළි වර්ණ ගැන්වීම සඳහා   , ඉටි ගැලවීම තැම්බීම  (බතික් වල මෙන්)අවශ්‍ය නොවීම
  *පරිසර හිතකාමී වීම,(පරිසරයට මුදා හැරෙන අපද්‍රව්‍ය අවම වීම)

ඔබත් sanid  ස්ව්‍යං රැකියාවක් ලෙස මෙම කලාවේ නිරත වීමට කැමැති නම් ඒ සඳහා අවශ්‍ය කරන  සියලු උපදෙස්,උපකරණ හා ඩයි  ලබා ගැනීමට අමතන්න
0762229287