how to use tie dye kit

                                                  භාවිතයට උපදෙස්

 ***ඩයි කිරිමට පෙර ඩයි කිරීමට ගන්නා, රෙදි ඉතා හොඳින් සෝදා ගන්න ඉන්පසුව තෙත ගතිය මදක් රැඳෙන සේ වියළා ගන්න ( රෙදි සෝදන යන්ත්‍රය කින් වියළෙන ප්‍රමාණයට)***


              ඊතලයකින් දක්වා ඇති ප්‍ර‍මාණය දක්වා වතුරෙන් පුරවා ගන්න!


  ඔබට ලබා දී ඇති කොළපාට පැකට්ටුව කපා ඒ ඇති පවුඩර් එක සම්පූර්ණයෙන්ම බෝතලයට දමන්න


  • ඉන්පසුව බෝතලේ මූඩිය වසා බෝතලය  හොඳින් විනාඩි 5-6 පමණ හොඳින් සොලවන්න
  • රෙදිපිළි අවශ්‍ය පරිදි ඩයි කරගන්න (dye  කිරිමට පෙර ඩයි කිරීමට ගන්නා, රෙදි ඉතා හොඳින් සෝදා ගන්න ඉන්පසුව තෙත ගතිය මදක් රැඳෙන සේ වියළා ගන්න ( රෙදි සෝදන යන්ත්‍රය කින් වියළෙන ප්‍රමාණයට)
  • ඩයි කරන ලද ඇඳුම් ඉතා හොඳින් ආවරණය කර සුළං නොවදින සේ පොලිතීන් බෑග් එකකට හෝ පොලිතින් කවර එකකින් හොඳින් ආවරණය කර,
  •    පැය  15-24 පමණ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තබන්න.  එසේ නොමැති නම්  6 -8 අතර අව්වේ/උණුසුම් කුටියක තබන්න [  තද අව්වේ ]                                                             
රූපයේ දැක්වෙන පරිදි හොඳින් පොලිතීන්වලින් ආවරණය කර, හෝ පොලිතින් බෑගයක බහා සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ පැය15-24, අතර කාලයක් තබන්න, තද අව්වේ තැබිය හැකි නම් අඩුම තරමේ පැය 8 ක වත් කාලයක් තබන්න,

ඉන් පසුව අදාළ ඇඳුම් හොඳින් සෝදා (අතිරේක ඩයි ඉවත් වන සේ) පාවිච්චියට ගන්න

එක වරක් වතුර පිරවූ පසු බෝතලයක් භාවිතා කළ හැකි වන්නේ 1වරක් පමණි එය විනාඩි 30-45 පමණ ඇතුලත භාවිතා කළ යුතු වේ, නැවත නැවත භාවිතා කළ නොහැක, 

*******************************************************


cotton , rayon , silk යන රෙදි වර්ග සදහා පමණක් භාවිතා කරන්න ! 

(nylon  -රෙදි සඳහාද භාවිතා කළ හැක !, නයිලෝන් රෙදි  සඳහා ඔබ භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ නම්භාණ්ඩ මිලදී ගැනීමට පෙර ආයතනය දැනුවත් කරන්න !!!

How to use tie dye kit 
There are so many items you can tie dye! Whether you want to tie dye a T-shirt or something else like tie-dye socks, tie-dye shoes, tie-dye shorts or even tie-dye bedding, the most important thing for a successful tie-dye project is to make sure your item is made from 100% natural fibers like cotton, rayon or silk. Synthetic (manmade) fabrics like polyester have different kinds of fibers and won’t absorb much dye if at all.

Once you have your item to tie dye, . However, you should pre-wash your fabric before tie dyeing, especially if it’s new. New fabrics are coated in a chemical called sizing to help keep them wrinkle and stain free, but sizing can block the dye from fully absorbing into the fabric. Wash fabrics without fabric softener, which can also block dye absorption. Leave your T-shirt or fabric item damp for the tie-dye process.

Prep - your dye kit.

To mix your dye, remove the nozzle and add tap water to the fill line on each bottle. Replace the nozzle and shake each bottle thoroughly 5-6; minutes until all dye powder dissolves. 
                                bind the fabric /apply dye
Wearing the plastic gloves , place your project on a wire rack if using. You can apply as many dye colors as wedge shapes created with the rubber bands, or as few as one dye color. There’s no wrong way to tie dye! all are designs ! However you decide to apply your dyes,

                                               let set ...

Place your dyed project into a sealable plastic bag or wrap in plastic wrap , keep it in sunlight or warm place for 3-4 hrs
It’s important for the fabric to remain damp while the dye sets so it can fully absorb into the fabric fibers.
It’s important for the fabric to remain damp while the dye sets so it can fully absorb into the fabric fibers.
                                                         Rinse and wash......

Once your dye has fully processed, remove the rubber bands /YARN / BLOCK and check out your s tie dye design ! Rinse, wash and dry according to your instruction guide.


Comments