how to use tie tie dye kit long time

                          how to use tie dye kit long time !


***ඩයි කිරිමට පෙර ඩයි කිරීමට ගන්නා, රෙදි ඉතා හොඳින් සෝදා ගන්න ඉන්පසුව තෙත ගතිය මදක් රැඳෙන සේ වියළා ගන්න ( රෙදි සෝදන යන්ත්‍රය කින් වියළෙන ප්‍රමාණයට)***









                                              
                                                      ***** මෙම තේ හැන්ද මිශ්‍ර කිරීමෙන් පසු කුඩා බෝතලේ ද්‍රාවණය විනාඩි30- 45 ක් ඇතුළත ඩයි කිරීම සඳහා යොදා ගත යුතුය*************


රූපයේ දැක්වෙන පරිදි හොඳින් පොලිතීන්වලින් ආවරණය කර, හෝ පොලිතින් බෑගයක බහා සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ පැය15-24, අතර කාලයක් තබන්න, තද අව්වේ තැබිය හැකි නම් අඩුම තරමේ පැය 8 ක වත් කාලයක් තබන්න,





Comments