පැබිරික් ඩයිකිටි (FABRIC DYE KIT)


 

 ඔබේ පරණ එහෙම නැත්නම්  fade උන සායම් ගිය ඇඳුම් ඇද ඇතිරිලි ඇතුළු සියලුම රෙදිපිළි දැන් ඉවත් කරන්න අවශ්‍ය නෑ ඒවා නැවතත් වර්ණ ගන්වලා'  අලුත්ම අලුත්ම ඒවා වගේ භාවිතයට ගන්න පුළුවන් !

ඒ සඳහා තමයි අපගේ fabric dye kit එක නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ භාවිතා කිරීම ඉතාම පහසුයි වගේම සෞඛ්‍යාරක්ෂිත  විසරසායනික යන්ගෙන් තොරයි ' ඒ වගේම භාවිතා කිරීමේදී උණු වතුර වතුර භාවිතා කිරීම අවශ්‍ය වෙන්නේ නෑ සාමාන්‍ය  ජලය හාවිතා කරන්නත් පුළුවන්



Comments